සුලාගෙ විත්ති
My blogs
| Gender | Female |
|---|---|
| Industry | Science |
| Location | Germany |
| Introduction | මම සුලාරි, යාලුවො කියන්නෙ සුලා කියලා. මම ගැන කියනවා නම් ඉපදුනේ කුරුනෑගල. පාසැල් අධ්‍යාපනය හැදෑරුවෙ කුරුනෑගලමයි. මම විද්‍යා අංශයෙන් සහ නීති අංශයෙන් විශ්ව විද්‍යාල කීපයක උසස් අධ්‍යාපනය හදාරනව. පසුව විවාහයත් සමගම සින්ගප්පූරුවේ පදින්චියට යනව. එතැන අවුරුදු කීපයක් ඉදලා නැවත සීශෙල්ස් කියන අප්‍රිකානු රටේ පදින්චියට යනව. මගෙ එකම දුව ලැබෙන්නෙ එහෙදි. එයාට අවුරුද්දක් වෙද්දි ආපහු අපි ලංකාවට එනවා. කොවිඩ් කාලෙ හිටියෙ ලංකාවෙ. මම වුර්තියෙන් රසායන විද්‍යා ගුරුවරියක්, නීතිඥවරියක් විදිහට කටයුතු කරලා තියෙනවා. දැන් ආපහු මම ඉන්නෙ ජර්මනියෙ. මේ බ්ලොග් අඩ්විය තුල මම විවිද ක්ශේත්‍ර වල, විවිද ජාතීන් වල හිත මිත්‍රාදීන් ඇසුරු කරමින් ගෙවුනු මගේ ජීවිතයේ, රසමුසු තැන්, දුක්මූසු තැන් ලියා තබන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතේ අත්දැකීම් කප්පරයි, වැටුනු තැන් නැගිටපු තැන්, හිනා උනු තැන්, අඩපු තැන්, දිනපු තැන්, පැරදුනු තැන් ගැන ආපහු හැරිලා බලද්දි වෙලාවකට මටම හිතෙනවා නවකතා වක් වගේ කියලා. ඒ නිසාමයි ලියලා තියන්න හිතුවෙ. ඉතිං අපි කියවමු "සුලාගෙ විත්ති" ❤️❤️ |

