Blogger
දුල්හරි ඉලංගකෝන්
On Blogger since: August 2009
Profile views: 2,365

My blogs

Blogs I follow

About me

GenderFemale
Introductionජීවිතේ කියන්නේ හරි අපූරු දෙයක්. කැමැත්තෙන් උණත් අකමැත්තෙන් වුණත් අපි ජීවිතේ දෙන දේවල් වලට ඔලුව වනලා භාරගන්නවා. කොච්චර උත්සහ කළත් තාමත් දෙන දේවල් එපා කියන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ නැ. මම හිතන්නේ මෙච්චරයි. ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා. මොන දේ වුණත් ඒ ඒ විදියට ජීවත් වෙමු. කමක් නෑ නේ... මේ තියෙන්නේ ජීවත් වෙන්න මට උදව් වෙන දේ.. ඒක තමයි ලියන එක. කතන්දර කවි අරවා මේවා අතරේ ජීවිතෙත් ලියනවා පැටලෙනවා. රහ නම් කියවන්න. නැත්නම් ස්කිප් කරන්න...
Interestsපොත් කියවීම, සුගම සංගීතයට සවන් දීම
Favorite moviesෆැන්ටිසි , සියෆයි, සුපර්හීරෝ තමයි
Favorite musicහැම සංගීතයක්ම හෝ‍ද සංගීතයක්
Favorite booksගුරු ගීතය, ප්‍රබුද්​ධ
Google apps
Main menu