සුදර්ශන
My blogs
| Gender | Male |
|---|---|
| Industry | Technology |
| Occupation | IT Executive |
| Location | හලාවත, පල්ලම, Sri Lanka |
| Introduction | පුද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂණ රැකියාවක් කරනව. මා තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීම ආරම්භ කළ මුල් කාලයේ සිංහලෙන් ඒ ගැන ඉගෙන් ගන්න තිබුන අවස්ථා අඩුයි. ඉංගීසි භාෂා කුසලතාවය අඩු නිසා ඉගෙන ගැනීමේ අවස්ථාවන් අහිමි වෙනවා. දැන් අපිට අපේ භාෂාවෙන් වැඩ කරන්න පුළුවන්. මගේ සයිට් එකත් ඒ සදහා රුකුලක් වේවි. |
| Interests | අළුත් තාක්ෂණික දැනුම, අන්තර්ජාලය, මිතරු මිතතුරියන්, පරිගණක භාෂා, තනිකම, අඩු කතාව, මධ්‍යස්ථ බව |
| Favorite movies | Slumdog Millionaire, අබා, අක්ෂරය, අබා, ළසදා |
| Favorite music | වාදනය පමණක් |
| Favorite books | පරිගණක පොත්, ජාවා, විෂුවල් බේසික්, මනෝ විද්‍යාව, ධනාත්මක චින්තනය |

