Blogger
Bloggslk අයිතිකරු
On Blogger since: April 2011
Profile views: 504

Blogs I follow

About me

GenderMale
IndustryEducation
Occupationතාම ළමයෙක් හරිද
Locationකොළඹ, බස්නාහිර පළාත, Sri Lanka
Introductionමගේ නම ඉර්ෂාඩ්.තාම ඉගැනගන්නවා අප්පා. ඉගැනගන්න එකත් මාර වදේ. ඉක්මනට ලොකු වෙන්නෙත් නැහැනේ. ගොඩක් වෙලාව ගතකරන්නෙ නෙට් එකේ. ඉතින් හැමදාම ගෙදර බැනුම් තමා. ටිකක් ඉගැනගන්න හින්දා ශේප්. ඉතින් මම ගැන වැඩිය කියන්න නෑ
Interestsපොදුවේ මම කැමති දේවල් වලට මම කැමති. මෙතන මම කැමති දේවල් ඉල්ලනවා. ඒකයි මම ලිව්වෙ මම කැමති දේවල් වලට කැමති කියල
Favorite moviesමම කැමති ෆිල්ම් විතරයි බලන්නේ. ඉතින් එතකොට මම බලපු හැම ෆිල්ම් එකක් ම කියන්න ගියොත් ටයිප් කරන මට, කියවන ඔයාලට, ගූගුල් අය්යට එපා වෙනවා ඒ හින්ද එපා
Favorite musicසින්දු අහන්න එච්චට ඉන්ට්‍රස්ට් නෑ
Favorite booksකැමති පොත් කියල කියන්න ඉතින් පොත් කියවන්න එපායැ. මම කොහිද පොත් කියවන්නේ. හික් හික්
Google apps
Main menu