Sumedha N Bandara

My blogs

About me

Gender Male
Occupation student
Location kurunegala, Sri Lanka
Introduction ඇත්තම කියනවානම් මමවත් තාම මම ගැන හරියට දන්නෙ නෑ. එහෙම හරියට දැනගන්නේ නැතුව මම ගැන විස්තරයක් ලියන්න විදියක් නෑ. කොහොම උනත් මම වෙනස් වෙන චරිතයක්. ඒකනම් මම දන්නවා. ඒ කිව්වේ මගේ පෙනුම, මගේ සිතුම් පැතුම්,මගේ හීන, මගේ හැසිරීම්,මම කැමති අකමැති දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මමත් අනිත් හැමෝම වගේ කියල මට හිතෙනවා
Favorite Movies Hugo, 13, Lovelace, A teacher, Les miserable, Hotel Ruwanda, Little Children, Hachiko
Favorite Music Kasun kalhara's Romantic Opera, Nadeeka guruge, Nadeeka Jayawardane