Shadow/හේමලයා

My blogs

About me

Gender Male
Location Colombo, Sri Lanka
Introduction නොගැඹුරු දියේ කරනම් ගසන නාකි තල්මහෙකි. අනුන්ගේ ප්‍රශ්න වලදී දාර්ශනිකයෙකි. දහවලට ෆ්ලෑශ් ලයිට් එකක් වන කනාමැදිරියෙකි. දළ සිතුවිල්ලක ගැඹුරේ එරෙන පණ්ඩිතයෙකි. කොළපාට ඇස් ඇති යක්ෂයෙකි.සතුරාට බිය ඇති වීරයෙකි.මිතුරාට එකඟවන ද්‍රෝහියෙකි.අළුපාට ගැන හීන මවන සීබ්‍රා කෙනෙකි.රතු පාට කොළ පාට වන අන්ත ලක්ෂ්‍යය ගැන කියාදෙන වර්ණ අන්ධ ගුරෙකි.උන්මත්තක ලෙස කඩවසම්.මාන්නය කරපින්නං ඉන්නා පල්ම පල් මෝඩයෙකි.මේ මං.
Interests Life, Poetry, Music
Favorite Movies Up in the Air, Moon, Stranger than Fiction, As Good as it Gets, Autograph, Bucket List, Moneyball, Meet Joe Black, Silver Lining Playbook, Gone Girl, A Good Year, Birdman
Favorite Music K'naan, Queen, Rolling Stones, Creedence Clearwater Revival, Creed, The WHO, System Of A Down, Red Hot Chili Peppers, Bon Jovi, Aerosmith, Bob Dylon, Billy Joel, David Bowie, John Lennon
Favorite Books සොෆීගේ ලෝකය, මළ මිනිස්සු, බෝට්ටු සවාරියක්, මැංචෝසන් චාරිකා, ගුණදාස නැවතිලා, මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, The Wind-Up Bird Chronicle, Half of Man is Woman