Power for Poor ( th' Optimum use of Renewable)

My blogs

About me

Industry Engineering
Occupation Electrical Engineer
Interests මේ බ්ලොග් අඩවියේ අරමුණ පාලනය කල නොහැකි පුනර්ජනනීය විදුලි උත්පාදක ක්‍රමවන සුර්ය සහ සුළං වගේ විදුලි උත්පාදන ක්‍රම භාවිතය අධ්‍යරමත් කිරීම නොවෙයි. පුනර්ජනනීය විදුලියේ තියෙන වටිනා පැත්ත පිළිබඳව බොහෝ දෙනෙක් කතාකරන නිසා මමත් ඒකම නැවත නැවතත් කියන්න බලාපොරොත්තුවක් නෑ . ඇත්තටම පරිසර හිතකාමී බව ආදී බොහෝ කරුණුවලට මමත් එකඟයි. අපේ රටත් නිසැකවම අනාගතේ දවසක 100% පුනර්ජනනීය විදුලියට යායුතුයි. මේ බ්ලොග් අඩවියේ අරමුණ ඒ 100% ක් පුනර්ජනනීය විදුලියට යන ගමන රටේ ආර්ථික දියුණුවට සමගාමීව කෙසේ, කුමන වේගයෙන්, කුමන මාර්ගයෙන් කෙසේ යා යුතුද යන්න ජනතාවට යම් පැහැදිලි කිරීමක් ලබාදීමයි. විශේෂයෙන් අපි මෙහිදී යුරෝපයේ ධනවත් රට කරන දෑ, අන්ධානුකරණය නොකළ යුතුයි. The intention of this blog is not to discourage renewable sources of generating electricity such as solar and wind. However as there are millions of web pages promoting renewable energy, I am not going to rebroadcast the same. In fact, I accept most of the positive side promoted by those writers with regard to protecting the environment and so on. Sri Lanka should also reach the target of 100% electricity by renewable in the future. The main objective of this Blog is to explain the best route & phase of that journey, in parallel to the economic prosperity. We can't simply follow the rich nations on this exercise. We have to find best route suit to our conditions.