විහඟ ගීතය
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Industry | Business Services |
| Location | Oman |
| Introduction | කියන්න තරම් දෙයක් නැහැ. මම සී.එස් බණ්ඩාරනායක, මාතලෙන්.. දැනට ඔය හොදටෝම ඇති.. |
| Favorite movies | නිධානය, ගම්පෙරළිය, |
| Favorite music | ආචාර්ය කේමදසයන් ගේ සංගීත සංද්වනී වැඩ සටහන් වලට මම කැමතියි. |
| Favorite books | වඩාත් කමති පොත් ගැන ලියන්න ගියොත් නම් වැල ගොඩක් දිග්වෙනවා ඒත් මම ඒ ගන මෙහෙම සටහනක් තියන්නම්. නවකතා ගැන කියනකොට පියදස සිරිසේන මහතා ගෙන් පටන් ගෙන මාර්ටින් වික්‍රමසිංහ,සයිමන් නවගත්තේගම,ගුණදාස අමරසේකර,සුනන්ද මහේන්ද්‍ර, සුනේත්‍රා රාජකරුණා,සෝමවීර සේනානයක,ගාමිණී වියන්ගොඩ වගේ නම් මත්කයට ආවත් සුජීව ප්‍රසන්නාඅරච්චිලා ගේ නවකතා කියවල සිංහල නවකතා කියවන එක එපා වුනා.(ඒ උදවියට කරන අගෞරවයකට නම් නොවේ, ඒවයේ ගන්න දෙයක් නැති නිසා) ඒත් මහගම සේකර මහතා ගෙන් පටන් ගන්න කවි කියවීම ගුණදාස අමරසේකර විමල් දිසානායක,පරාක්‍රම කොඩිතුවක්කු,රත්න ශ්‍රි විජෙසිංහ,මොනිකා රුවන්පතිරන,යමුනා මලිනි පෙරේරා,මංජුල වෙඩිවර්ධන යන මහත්ම මහත්මීන් ගෙ ඉදන් අද පලවෙන පත්තර වල කවි පිටුව දක්වා කරගෙන යනවා.. ඒ ඒවගෙ මොනව හරි දෙයක් ගන්න තියෙන නිසා |

