Blogger
නිදහසේ නවාතැන
On Blogger since: January 2012
Profile views: 1,819

My blogs

About me

GenderFemale
LocationSri Lanka
Introductionආගම, ජාතිය, පන්ති බේද තුට්ටුවකට මායිම් නොකරන, මනුස්සකම අගය කරන, මහ පොළොවේ පය ගහල ඉන්න, සරල විදියට ජීවිතේ දකින, දගකාර කෙල්ලෙක්. හිතට හිතෙන දේ කරන්න, දැනෙන දේ කියන්න, නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කැමති උනත් අම්මාගේ, තාත්තාගේ, නැන්දලගේ, මාමලාගේ, චූටි දූ වගේම, අක්කලා, අයියලාගේ චූටි නංගි උන වරදට ඔය කියන නිදහස ගොඩක්ම අහිමි වෙලා මට. හැමෝමලාම කියන දේ අහගෙන, එයාලා කියන විදියට වැඩ කරලා මාවම නැති වෙලා මට. ඉතින් ඒ නිසා මට මම ම වෙලා ඉන්න හොයගත්ත නිදහසේ නවතැන ලෝකයක් වටිනවා මට :)
Google apps
Main menu