priyantha

My blogs

Blogs I follow

About me

Gender Male
Industry Education
Occupation Technical Officer
Location Peradeniya, Sri Lanka
Introduction මොනවා කියන්නද? මමත් තාම හොයනවා. හොයාගත්ත දවසට කියන්නම්...
Interests අන්තර් ජාලයේ ඇවිදීම. විහිළු කිරීම හා අසා සිටීම. සිංදු ඇසීම. කල්පනා කිරී, ඇවිදීම, බයික් පැදීම, කෝච්චි ගැන විස්තර සෙවීම
Favorite Movies හොඳ තත්වයේ ඕනෑම එකක්. වැඩිය බලන්නේ නම් නෑ
Favorite Music 70 80 කාලයේ පරණ සිංදු, කපුගේ, අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ, අම්මෝ තව ඉන්නවා අළුත් සිංදුත් අහනවා
Favorite Books මහල්ලා සහ මුහුද-අර්නස්ට් හෙමිංවේ (සිංහල පරිවර්තනය), බැස්කර්විල් දඩබල්ලා-සර් ආතර් කොනොන් ඩොයිලි(සිංහල පරිවර්තනය), The Hound of the Baskervilles, ගුරු ගීතය, මඩොල් දූව, විලම්භිත