Vishnubakthi

My blogs

About me

Gender Male
Industry Arts
Location Matara, Suthern province, Sri Lanka
Introduction නොහදුනන්නෙක් මි මා ඔබට සයිබර් අවකාශයේ අහම්බෙන් මුනගැසුනු.... එහෙත් දයාබර මිතුර මිතුරිය..... මා ඔබ අසලමැ සැරිසරමි..... සිසිල් මද පවනක් පරිද්දෙන්.... දෙන්න මට සුඑ ඉඩක්..... ඔබේ පිවිතුරු සන්තානයේ... සනසන්න එක මොහොතක්..... සුහද බව රැදි මතක කිවියෙන්.....
Interests ලිවීම, කියවීම, හරවත් දෙයට සවන්දීම, හරවත් දසුනක් නැරබීම, ගෙවතු වගාව, පරිසරයට නෙත් යොමා සවන්දෙමින් විවේකීව ගතකිරීම
Favorite Movies පරිසරය හා මානව දයාව හදවත කොටගත් සියඑ අගනා නිර්මාණයෝ..............
Favorite Music කේමදාසීය සංගීතය, රහුමානීය සංගීතය, යානීය සංගීතය
Favorite Books මඩොල්දූව, උපන් දා සිට, අපේගම, ස්වයංඡාත, තුංමංහංදිය, නොමියමි, පබුද්ධ, ගිණි තටු, මැක්සිම් ගෝර්කි ළමාවිය, මිනිසුන් අතර, මගේ සරසවි, මහත්මා