Blogger
Anuruddha Bandara
On Blogger since: January 2011
Profile views: 947

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryEducation
OccupationTeaching
Locationkurunegala, Sri Lanka
Introductionතමාට තමන් හැඳින්වීම තරම් අපහසු යමක් තවත් ඇතිද? "අපේ ඉමක් කොනක් නැති විඩාබර ගමනේ එක් නැවතුම්පළකි මේ ජීවිතය" නිකමට වාගේ හිතට ආව වදනක්... නමුත් ලොකු දෙයක් ඒක ඇතුලෙ නිකන් තියෙනවා වගේ හිතුනා..ජීවිතයේ අප සියළුම දෙනාට තමා පිළිබඳව නිසි අවබෝධයක් පැවතීම වැදගත්. ජීවිතයේ යම් පසුබෑමක් නිසා අහම්බෙන් තොරතුරු තාක්ෂණය විෂයට ගොඩවැදුනු මා, අද වන විට බහුතරයක් දරුවන්ට තොරතුරු තාක්ෂණයේ දැණුම සොයා යන මං පෙත් හෙලි පෙහෙලි කර දීමට සමත් ගුරුවරයෙක්. වසර 9ක ටියුෂන් ඉතිහාසය තුළ වසර 6ක් අඛණ්ඩව "A" සාමාර්ථ විතරක් දෙන එක ලේසි පහසු කටයුත්තක් නෙවේ. නමුත් එය මම හදවතින්ම කළ දෙයක් නිසා අදටත් විශාල දෙමාපියන් පිරිසක මෙන්ම, ආදරණීය දරුවන් පිරිසකගේ හදවතේ ගුරුවරයාගේ වී අවසානයි.. ඒ ගැන ඉතින් නිහතමානී ආඩම්බරයක් හිතේ නැතුවාම නොවේ. අද වන විට අපේ ආදරණීය දරුවන් පොත පත කියවීමෙන් ඈත් වී සිටින නිසා, හිතුනා ඔවුන්ට කියවන්න යමක් ලියන්න. හැබැයි හරවත් මෙන්ම ගුණාත්මක දෙයක් වෙනමම රහකට... අනුරුද්ධ බණ්ඩාර...
Google apps
Main menu