Blogger
Sandun Arosha Fernando
On Blogger since: April 2011
Profile views: 527

My blogs

About me

GenderMale
IndustryCommunications or Media
OccupationNews Produser
LocationColombo, Sri Lanka
Introductionමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10 ක පළපුරුද්ද ඇති සඳුන් අරෝෂ ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකම ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ තනතුරු රැසක් හෙබවුවෙක්. පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් සිදු කළ ගවේෂණාත්මක වාර්තාකරණය වෙනුවෙන් වසරේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි රයිගම් ටෙලි සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා. ලොව රටවල් 23 මාධ්‍යවේදීන් සමඟ ඇමරිකානු ජනාධිපතිවරණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවෙන් තෝරා ගත් එකම මාධ්‍යවේදියා වන්නේ සඳුන් අරෝෂ ප්‍රනාන්දුයි. මේ වනවිට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පර්යේෂණ පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටි.
Google apps
Main menu