Blogger
TRIpod Solutions
On Blogger since: November 2010
Profile views: 465

My blogs

About me

IndustryInternet
LocationColombo 07, Sri Lanka
Introductionමේ බ්ලොග් අඩවියේ පාලන කටයුතු සිදු කරන සමාගමේ නම තමයි Tripod Solutions කියන්නේ. මොකක් ද මේ Tripod කියන්නේ ???????? Tripod කියන වචනේ සිංහල තේරුම තෙපාව කියල ඔබ දන්නවා ඇති. තෙපාව කියන්නේ පාද 3ක් තියෙන භාණ්ඩ රඳවනයකට. නමුත් ඇයි මේ අන්තර්ජාලයේ ව්‍යාපාර කටයුතුවල නියැලෙන Virtual Company එකකට මේ වගේ නමක් දාලා තියෙන්නේ???????? මේකට උත්තරේ තමයි, මේ සමාගමේ බර කරට අරන් තියෙන්නේ තරුණයන් තිදෙනෙක් වීමයි. අපේ සමාගමේ ප්‍රධාන අරමුණ තමයි.... විශ්ව දැනුම ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවට් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි. සමහර අය අපිට හිනා වෙයි, ඕවා කරන්න පුළුවන් වැඩ ද කියලා. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න. අපි හිතමු අපේ රටේ සිසුවෙක්ට ශ්‍රී ලංකාව සම්බන්ධ යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය වෙලා කියලා. ඒ ළමයා Google එකේ ඒ තොරතුර ගැන type කරලා search කළාම, එයාට ලැබෙන්නේ Wikipedia එකේ ලිපියක්. විකිපීඩියා කියන්නේ පිටරට සුද්දෙක් විසින් පාලනය වන වෙබ් එකක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන කෙනෙක් ශ්‍රී ලංකාව ගැන තොරතුරක් ලබා ගන්න, පිහිට පතන්නේ සුද්දෙක් ගෙන්. අපි ශ්‍රි ලාංකිකයන් ලෙස ඒ පිළිබඳව ලැජ්ජ වෙන්න ඕන නේ ද???? අපි හැමෝම එකතු වෙලා මේ සිංපීඩියා එක විශ්ව දැනුමෙන් පෝෂණය කළොත් අපිට සුද්දෙක්ට වහල් නොවී අපේම දැනුමක් ගොඩ නගන්න පුළුවන් වේවි.
Google apps
Main menu