Blogger
මලට නොඑන බඹරු
On Blogger since: May 2012
Profile views: 1,636

My blogs

About me

GenderMale
Introductionමම සමලිංගිකයෙක්. මං වගේ ගොඩක් කට්ටිය ලංකාවෙත් ලෝකෙ පුරාමත් ඉන්නවා. මට හිතෙන්නෙ අපි වගෙ කට්ටිය ගැන ලෝකෙ අනික් පුද්ගලයින්ගෙ දැනුම ගොඩක් අඩුයි කියලයි. මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ ඒ නිසයි. මම කියන්නෙ අපිට බනින එක, අපහාස කරන එක නවත්තලා අපිව තේරුම් ගන්න උත්සාහ කරන්න කියලයි. දවසක ඔයාලට තේරෙයි අපිට බැනපු එක වැරැද්දක් කියලා.
Google apps
Main menu