Blogger
දයානන්ද රත්නායක
On Blogger since: November 2011
Profile views: 6,813

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryLaw
Locationමිනුවන්ගොඩ
Introductionලේඛණ කලාව පටන්ගත්තෙ "පැංචා" ලමා පත්තරෙන්.. ඊට පස්සෙ, මාතොට, දහර,ඇමතුම, වගේ මාසික සඟරාවල නිදහස් විශේෂාංග ලේඛකයෙක්.. ඊට පස්සෙ සති අන්ත පුවතපත්වල නිදහස් ලේඛකයෙක්.. අනතුරුව ගීත රචකයෙක්. පොත් කීපයකුත් සංස්කරණය කළා. ‍ඒ මගේ වෘත්තීය නොවුණත් සංගීතය සහ සාහිත්‍ය වඩාත් කැමති මනස නිරවුල් කරන හොඳ ඉසව්වක් නිසා .
Interestsසාහිත්‍යය,ගීතය, සංගීතය, කවිය, සහ සිනමාවේ ඇස ගැටෙන සෑම සොඳුරු ඉසව්වකම සැඟවුණු රසභාවයන් සොයා යාම.
Favorite moviesඩී.බී. නිහාල්සිංහ, ලෙස්ටර්, සුමිත්‍රා, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක,වසන්ත ඔබේසේකර, ප්‍රසන්න විතානගේ, අශෝක හදගම,විමුක්ති ජයසුන්දර දක්වා රැල්ලට එරෙහිව උඩු ගං බලා යන සිනමාකරුවන්ගේ නිර්මාණවලටත් කලාත්මක ඉංග්‍රීසි, දෙමල සහ හින්දි චිත්‍රපටවලටත් කැමතියි.
Favorite musicවික්ටර්, අමරදේව, නන්දා, සනත්, කපුගේ, සුනිල්, මාලනී, එඩිවඩ්,ටී.එම්, අබේ, නිරංජලා, බණ්ඩාර අතාවුද, දිවුල්,මර්වින් පෙරේරා,සහ ජෝති, මිල්ටන් මල්ලවආරච්චි,ගේ ගීත ලෝකයේ සැරිසැරීම සහ කේමදාස මාස්ටර්ගේ සංගීතය
Favorite booksබුද්ධ චරිතය, ධම්ම පදය, මහා පරිනිර්වාණ සූත්‍රය, බුත්සරණ, අමාවතුර, කව්සිළුමිණ, සියලුම සංදේශ කාව්‍යය, මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදු දා,විලාසිනියක‍ගේ ප්‍රේමය, අම්මා, ගුරු ගීතය. පෙරළු නැවුම් පස, ඇතුළු අතට අසුවන නෙත ගැටෙන ඕනැම දෙයක්
Google apps
Main menu