Blogger
සඳා
On Blogger since: April 2012
Profile views: 93

My blogs

Blogs I follow

About me

GenderMale
Locationසඳ ලංකාවේ.., Sri Lanka
Introductionසඳා.. කියන්නෙ ජීවිතේ වයසට වඩා ගොඩක් අත්දැකීම් ලබපු... හොඳ නරක දෙකම අත් විඳපු,අත් විඳින ගෙවුපු ජීවිතේ සතුටට වඩා දුක විඳින්න ලැබිච්ච... ඒත් ගෙවන එක තප්පරයක් හරි සන්තෝසෙන් හිනාවෙලා ඉන්න උත්සාහ කරන ජීවිතයක්.. මහා ලොකු මායිම් නැහැ... කොටින් ම කිව්වොත් සිම්පල් ,හැබැයි 100% Perfect නම් නැහැ... ඒක තමයි දැනගන්න ඕනෙම කාරනය.. මුලු ලෝකෙම Perfect අය එහෙම උනත් මම එහෙම වෙන්නෙ නැහැ... වෙන්න ඕනෙත් නැහැ...
Interestsබයිසිකල් සහ කාර් ගැන සහලෝලා උණ...
Favorite moviesNotebook, A Walk To Remember, Brave heart, පුරහඳ කරුවල, ආකාස කුසුම්, 300, Gladiator, Hot For Teachers, Machine gun Preacher, American Pie (All of them)
Favorite musicඑහෙම එකක් කියලා නැහැ... ඔක්කෝම වගේ අහනවා... සිංහල,English,Tamil,Hindi,Spanish,Korean ඔක්කෝම රස විඳින්න පුලුවන් වැඩියෙන් ම කැමති POP n R&B එව්වට තමයි...
Favorite booksකියවන්න පුලුවන් ඕනම එකක් Favorite තමයි මගේ... Paulo Coelho කාරයාගේ පොත් ඇරුනුකොට...
Google apps
Main menu