පාර දිගේ - Paara Dige
My blogs
| Gender | Male |
|---|---|
| Location | United States |
| Introduction | පුංචි කාලේදී නම් එක පාරක් දෙපාරක් විතර පාර දිගේ එලි බල බල, මාමලාගේ අතේ එල්ලිලා වෙසක් බලන්න ගියා තමයි. වෙසක් නැතත් කොහේ හරි යනකොට වට පිටේ තියන දේවල් බල බල කඩවල් වල බෝඩ් ලෑලි කියව කියව යන එක ඒ කාලේ ඉඳලම මගේ පුරුද්ද. පොඩි කොල්ල කාලේ ඉඳලම මට යන්න තිබ්බේ දුර ගමන් ම තමයි. ජීවිතෙත් ඉතින් ගමනක් කියල කියනවනේ. මේ ගමනේ මෙච්චර කල් දැකපු මතක හිටින දේවල් ටිකක් පුළු පුළුවන් විදිහට කොටන්න තමයි මේ කල්පනාව. |

