තොටියා
Blogs I follow
| Gender | Male |
|---|---|
| Location | දකුණෙ, Sri Lanka |
| Introduction | මම තොටිය. රැකියාව අසරණ මිනිසුන් එගොඩ කරන එක.බොහොම සරළ ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්.. දුවන්නන් වාලෙ දුවන රැල්ලට හසුවෙමින් තිබුනත් ඉඩ ලද සෑම ටිටක ඉන් මිදිල කලාව සංගීතය රසවිදින්න කැමති කෙනෙක්. මම ගැන මම පම්පෝරි ගහනවට වඩා මා ගැන විනිශ්චයක් දෙන එක ඔබට බාරයි.. හන්තාන පාමුළ තක්සලාවේ සුන්දර වසර කීපයක් ගෙවල ඉවර වෙලා දැනට මගේ පාඩුවේ පොඩියට රස්සාවක් කරගෙන ඉන්නව |
| Interests | චිත්‍රපට බැලීම, සින්දු ඇසීම, මුනු පොතේ සැරිසැරීම, ස0චාරය.... |
| Favorite movies | Brave Heart, Gladiator, Next Three Days, shawshank redemption, Troy |
| Favorite music | ගොඩක්ම ක්ලැසිකල් පන්නයේ තමා... අමරදේව. නන්දාමාලනි, සුනිල් එදිරිසින්හ, ටී.එම්, එඩ්වඩ් ජයකොඩි වගේ ගායකයන්ගේ |

