Blogger
Wipula|විපුල
On Blogger since: November 2010
Profile views: 601

My blogs

Blogs I follow

About me

Locationබන්දාර් ශ්‍රී භගවාන්, බ්රූනායි දරූසලාම්, Brunei
Introductionමම විපුල... විපුල සුමනසේකර... මගේ මුළු ජීවිතයම සකළ විධ අපල ඒරාෂ්ඨක, හතුරු ආන්තරා වලින් හා අහඹු සිදුවීම් වලින් පිරිච්ච එකක්. කාලාන්තරයක් හිතේ රජකරන මේ මිහිරි හා අමිහිරි මතකයන්, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට පෙර සටහන් කර තැබීම යෙහෙකැයි සිතූ මම ඒ බව මගේ දුක්ගන්නාරාල ​- සුභාෂ්ට කීවෙමි. මං ඔහුට මේ බ්ලොග් නිර්මාණයේ වධය දුන්නේ, ඔහුත් ලියන්න යයි නිතරම මට වධ දුන් බැවිනි. මේ ඔහුගේ මහන්සියේ ඵලයයි... මම ප්‍රචන්ඩත්වය, වංචාව දූෂණය තරයේ ප්‍රතික්ෂේප කරන, මානව දහමට ... මිනිසත්කමට මනුෂ්‍යත්වයට සැමවිටම සංවේදී සරල මනුස්සයෙක්මි.
Google apps
Main menu