Thusitha

My blogs

Blogs I follow

About me

Location Sri Lanka
Introduction මම පරිසරයට ආදරය කරන,ගහකොල,වෙල් ඉපනැල්ලේ සුවඳ හදුනන,මලක පිනිබිදුවක සිසිලස හදුනන,සොබාදම් මවගේ චමත්කාරය අගය කරන,ඵහි උරුමය රකින්නට වෙර දරන පරිසරවේදියෙක්. රහස් පරීක්ෂක කථා කියවීම,වික්‍රමාන්විත චිත්‍රපට බැලීම,වනජීවී වීඩියෝ දර්ශන නැරඹීම මගේ විනෝදාංශයි..