අනේවාසික
| Introduction | ඒ මා, මා හඳුන්වාගන්නා නාමයයි.
ලංකාවේ ඉපිද හැදී, වැඩී, පාසැල් ගොස්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවා, වසර දහයකට පසු නොරටකට සංක්‍රමණය කලෙමි. දැන් වසර පහලොවක් තිස්සේ නොරට වෙසෙමි. අන්තර්ජාලය ඔස්සේ දිනපතා ද, භෞතිකව සැම වසරකදීම ලංකාව බලා එමි. සති කිහිපයක් ජීවත් වෙමි. නමුත් ආපසු යමි. උපන් රටට ආදරය කරන්නෙක් මි. එනමුත් ඒ අන්ධ භක්තියක් නොවේ. මගේ අනේවාසික මතවාද ඔබට කියන්නට මේ ජාල සටහන වියමි. අනේවාසිකයා |
|---|
