සුශාන් ප්‍රියනාත් රත්නායක
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Location | Gampaha, Sri Lanka |
| Introduction | මොනවා කියලා කියන්නද ඉතින් . මේ මම කියලා තමයි කියන්න තියෙන්නේ . . .:D ආදරේට ගොඩාක් ආදරේ කරනවද කොහෙද මම . :P හීන ගොඩක උරුමක්කාරයෙක් . . . :) ගොඩාක් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න උපරිම උත්සාහ කරනවා . ඉන්නේ ගම්පහ පැත්තට වෙන්න . ඇති නේද . . . |
| Interests | අකමෑති නෑති හෑමදේටම මම කෑමතියී . . |
| Favorite music | හැමදේම සංගීතයක්. හැබැයි විදින්න දැනගන්න ඕනේ. |
| Favorite books | මුහුණු පොත . . . :P , මඩොල් දූව , ටොම් සෝයර් , දළ ලද ඇතින්න , හීන් සැරය , මගුල් කෑම , නිධානය , වක්කලම , හත් පන , උන්මාද චිත්‍රා |

