යාත්‍රිකයා

My blogs

Blogs I follow

About me

Location Sri Lanka
Introduction ඈත පෙනෙනා ක්ෂිතිජ මායිමට යාත්‍රා කරමි. මාගේ කුඩා රුවල් ඔරුව අබලන් වී ඇත. රුවලේ ඇති සිදුරු හේතුවෙන් සුලන් නොබඳි. එය පිළිසකර කර ගැන්මට යමක් පාවී එනු ඇති බවට දෙනෙත් දල්වා යාත්‍රා කරමි. මඳ වෙලාවකට ශාන්ත වන සයුර ඉන් පසු මහා මේඝ ගර්ජ්හනා සහිතව මරු හා එක්ව බියකරු කුණාටු ඇති කරයි. කෙසේ හෝ මම තවමත් යාත්‍රා කරමි......