Blogger
ලොකු අයියාගේ කාමරේ
On Blogger since: October 2012
Profile views: 1,480

My blogs

Blogs I follow

About me

GenderMale
Occupationසහෝදරකම
Locationකන්ද උඩරට වෙල්ලස්සේ කොනක , Sri Lanka
Introductionලොකු අයියා පොඩි එකාගේ මහා එකය. අම්මගේ අප්පාගේ ලොකු පුතණ්ඩියා ය. කාමරය උගේ නවතැනයි. පිස්සු නෑ කියා ඔහුට කවුරු හරි කියන්නේ නං ඒ පිස්සෙකි.
Interestsනිදියන්න නං අම්මපා මාරම අසයි, වැස්සේ කොළ බෝට්ටු යවන්නත් ආසයි,කන්න බඩ පැලෙන්න ආසයි, මල් කඩන්න ආසයි, දත් පුරවන සද්දෙට ආසයි, කණේ ඇගිල්ල ගහල සුවද ඉබින්න ආසයි, නානකාමරේ සින්දු කියන්න ආසයි, හොටු ගාන්න, ගුටි කන්න, බැනුම් අහන්න, කුනුහරුපයක් කියන්න,පලංචියේ ලී ඉරන්න, කාමරේ ඉන්න තමා මේ මොනවා නැතත් ඕනේ
Favorite moviesබන්ටෙක දිගේ එන්න සුදෝ, කළුකුමාද රත්තරන්, සුද්දී නානවා, සංගිලි පාලම්, පිංගුත්තරයා, වත්ත වටයි වට දෙවටයි, දතේ දන්තසාර, සද පානේ ජංගි හොරා, අතට නිවාඩු, කිනිතුල්ලා ඇන්ඩ් මයේ ඩෝග් , පොලිඩොල් ද අපේ මනුතාපය ,සක්කරවට්ටම්
Favorite musicමගේ කාමරේ බොන්ගෝ පැලෙන්න බඩ යන්න ගහන ඕනෙම ඉක්කාවක් පවා හොදයි
Favorite booksසලෙලු කුමරු, දම්පාට හන්දාවයි එහා ගෙදර පුසියි, සුදු බින්දුමති , ගොනෝරියා මල නුබ නාඩන්, අබිලින්ගේ ලෝකය,උන්ඩුකේ අබිරහස, දිය යට දියකාවා,පදවැල් හෝයියා
Google apps
Main menu