123ravindra
My blogs
| Gender | Male |
|---|---|
| Industry | Museums or Libraries |
| Location | 2, rhoden court,, Dandenong North, vic3175,, Australia |
| Introduction | ප්‍රිය හිතවතුනි සමහර ගුවන් විදුලි නාලිකාවල පවා පැරණි ගීත ප්‍රචාරය කරන විට එම ගීත මැදින් කපා කොටා ප්‍රචාරය කරති. නැතහොත් එම ගීත මැදින් ගීතය පිලිබඳ විස්තර ප්‍රචාරය කරති. එවිට එම ගීත ශ්‍රවනය කරන ඔබ අප සැමටම දැඩි වෛරයක් ක්‍රෝදයක් ඇතිවේ. එබැවින් එම ගීත ගායනා කර ඇති ගායක ගායිකාවන්ටත් කරන මහත් ශාපයකි. ගීත සංරක්ෂකයාගේ යුතුකම වනුයේ මෙම ගී තැටිවල ඇති ගීත ඒ අයුරින්ම සමාජ ගත කිරීමය. *බුදුරජානන්වහන්සේ උගත් ධර්මය මුලු ලොවටම දේශනා කලසේක. ඔබ නිකම් සිතන්න අපේ බුදුහාමුදුරුවො ඕක ගුලි කරගෙන ගියානම් මොකද වෙන්නෙ කියල...අද අපට ආගමක් ධර්මයක් නෑ එහෙනම්* මේ අනුව බලන කල මාගේ එකම අදහස වනුයේ ලොව පුරා විසිරී පැතිරී සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අපහසුතාවයකින් තොරව මෙම ගීත ලබා ගැනීමට හැකි ස්ථානයක රඳවා තැබීමය...................... මීට රවීන්ද්‍ර |
