Blogger
ටොමියා
On Blogger since: April 2012
Profile views: 1,424

My blogs

About me

GenderMale
IndustryManufacturing
LocationToronto, Ontario, Canada
Introductionපුංචි කාලෙ ඉඳලා මට නම් ගොඩයි. පුංචිම කාලෙ කුක්කා කිව්වා, පස්සෙ බලු නකුටා , දඩෝරියා, බලු තඩියා වගේ නම් කිව්වා. මගේ ඇත්ත නම ටොමියා. කාළයක් හිටියෙ, කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට.සරල ජීවිතේ , හම්බ වෙන දෙයක් කෑවා, පුසෙක් දෙන්නෙක් පස්සෙ පැන්නුව, බුදිය ගත්තා. වීක්-එන්ඩ් එකට කෑමට එලියට යනවා - එ කිව්වෙ බේකරියෙ කුස්සියෙන් පාන් බාගයක් පන්නං යන එකටයි.
Interestsහන්දියෙ බේකරියෙන් පාන් 'අතමාරුවට" ගෙන දිවීම, බළලුන් පස්සේ පැන්නීම පුරහඳ ඇති රෑ සිංදු කීම. බුදියා ගැනීම
Google apps
Main menu