Blogger
අරුන්දතී
On Blogger since: November 2011
Profile views: 2,579

My blogs

Blogs I follow

About me

GenderFemale
LocationSri Lanka
Introductionඔහේ හිතට එන හැම දේම කොළ කෑලිවල ලිය ලිය හිටපු මටත් හිතුනා පිළිවෙළකට මම ලියන දේවල් ලියන්න. ලියලා අනිත් අයටත් කියවලා රසවිඳින්න අවස්තාවක් ලබා දෙන්න.... ඉතින් ඒ සිතුවිල්ලේ ආරම්භය තමයි මේ..... හැමෝම බලයි කවුද මේ අරුන්දතී.... කියලා. මම කවුරු උනත් මම බොහොම අහිංසක කෙනෙක්.මෙහෙම ඇවිත් කාටවත් හිංසාවක් පීඩාවක් කරන්න, සරළව කිවුවොත් වලක් කපන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ..... ඉතිං කාටවත් කරදරයක් නැත්නම් මම කැමති නමකින් පෙනී ඉන්න මට සාධාරණ අයිතියක් තියෙනවා කියලයි මම නම් හිතන්නේ..... මට ඕනෙ ලියන්න.හිතට එන දේ කියන්න....හැබැයි සභ්‍ය දේවල් විතරයි හොඳේ..... ඉතින් මට, මම ලියන දේවල් වලට කැමති වෙන නොවෙන එක ඔයාලගෙ අයිතියක්..... මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා ඔයාලට හොඳ යෙහෙළියක් වෙන්න මට පුළුවන් කියලා. ඔයාලගෙ හිතේ මම ලියන දේවල්වලට, මගෙ බ්ලොග් එකට කැමැත්තක් ඇති උනා නම් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා... සුභ දවසක් වේවා හැමෝටම!!!
Google apps
Main menu