සූටින් මලයා

My blogs

About me

Gender Male
Industry Student
Location Colombo, Western Province, Sri Lanka
Introduction හැමෝම කැමතියිනෙ වල බහින්න. සූටින් මලයත් ඒ කුලකෙටම තමා අයිති. තාම නම් ඉගෙන ගන්නව. ටිකක් කෙට්ටුයි. ඒක නිසා ටිකක් උසයි වගෙ පේනවා. හික් හික්.. ජීවිතේ විඳින්න ගොඩක් ආසයි. සමහර දෙවල් ගැන සමාජ විරොධී අදහස් දක්වනවා වුනත් සමාජ සම්මතේට අනුවයි කරන දෙයක් කරන්නෙ. වෙලාවකට දුක්ගන්නාරාළගේ චරිතෙ රඟපානව. වෙලාවකට අහල පහල ඉන්න අයට මාර වාතයක් වෙනවා. මේක දක්කම හිතුව නේ සූටින් නම් ටිකක් සීරියස් ඩයල් එකක් කියලා? නැ නැ සූටින් මල්ලි හැමතිස්සෙම හිනා වෙලා සැහල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්. :-) කොටින්ම කිව්වොත් අයිස් කැප්ටන් කෙනෙක්. හික් හික්..