D.G.M බස්සා

My blogs

About me

Gender Male
Industry Publishing
Occupation සැකුරිටි ඔපිසර
Location දොරකොඩ ගහ, Ontario, Canada
Introduction මං මේ මූකලං බස්සෙක්. සමහරු මට වල් බස්සා කියල බැනලත් තියෙනවා, ඒත් මං හොඳ හැදිච්ච බස්සෙක් . තව සමහරු මට ආදරේට උලමා, ඉබ්බා, නරි මොටා, වස්සා කියලත් තියනවා. ඒ එක්කම සමහරු මට තඩි හරකෙක් කියලත් තියනවා.ඒ කතාවට මම කැමති මොකද ඒකේ එක්තරා ඇත්තක් තියෙන නිසා. ඒත් මට නම් මාව හැමදෑම මතක තියෙන්නේ මූකලං බස්සෙක් විදියට. මූකලං බස්ස. ඒ තමා මම!
Interests පියෑඹීම, අනුන්ගේ වැඩ වලට හොට දැමීම, අලින්ගේ පස්සා පැත්තේ කහඹිලියා ගෑම