Blogger
පුංචි
On Blogger since: December 2011
Profile views: 4,244

My blogs

Blogs I follow

About me

GenderFemale
Introductionමම පුංචි කුමාරිහාමි.. කුමාරිහාමි කෙනෙක් කිව්වට අනිත් වළව්වල කුමාරිහාමිලා වගේ ලොකු සල්ලිකාර කුමාරිහාමි කෙනෙක් නෙමෙයි මම..පොලවේ පයගහලා ජීවත්වෙන මිනිස්සුන්ගේ දාඩිය සුවඳ පුරුදු..අපේ කාලේ සාමාන්‍ය කුමාරිහාමි කෙනෙක්.මේක මගේ ඇත්තම නම නොවුනත් මම ඒකට කැමතියි.කියන්න තරමට විශේෂ දෙයක් මගේ ගැන නම් නෑ..අනිත් හැම ගෑනු ලමයෙක් වගේම හැම සුන්දර දේටම ආස කරන..මිහිරි සිහින දකින..පොඩි දේටත් අඬලා ලොකු දේවල් දරාගන්න..බොහොම සාමාන්‍ය චරිතයක්..මම ටිකෙන් ටික දවසෙන් දවස මගේ ජිවිතේ මගේ යාලුවන් එක්ක බෙදා ගන්නව..විවේකයක් තියෙනවනම් වලව්වට ගොඩ වෙලා..අපේ සැප දුක බලලා යන්න..
Google apps
Main menu