Blogger
SilentSahan
On Blogger since: September 2010
Profile views: 8,471

My blogs

About me

GenderMale
IndustryTelecommunications
LinksAudio Clip
Introductionමම සාමාන්‍ය විදිහට ඔහේ මොනවා හරි කාල බීල නිදහසේ ජීවත් වෙන්න අස කෙනෙක්.සංකීර්ණ ජීවිතයක් ගත කරලා ගොඩක් මහන්සියි මට.ඒ නිසා සාම්නය් කෙනෙක් විදිහට අලුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පොඩි කාලේ ඉඳල විදුලි සංදේශ ක්ෂේත්‍රයට පුදුම විදිහට ආස කරා,රස්සා විදිහට කලෙත් ගොඩක් ඒවට සම්බන්දව තමා.ඒවා ගැනම හොයා හොයා පුංචි කා,තිබ්බ ප්‍රශ්න ටික ඩිංගක් හරි යටපත් උනේ ඒවා කරලා.ඊට පස්සේ ආදරේ කියන දේට පැටලිලා උඩු හුලගටම අහු වෙලා ගහගෙනම ගියා.අද එතන ඉඳන් ජීවිතේ ගැන බලන් ඉන්නවා,හිතනවා අමතක කරනවා.පරණ ජීවිතේට නම් ආයේ නැහැ සහතිකයි. අලුතෙන් ලැබෙන දෙයක් බාර ගන්නනවා. මම මගේ අද්දැකීම් ලියල යන්න හිතාගෙනයි මේ දේවල් පටන් ගත්තේ.මම නැති කාලෙක හරි කාගේ හරි ජීවිතේ අතරමන් වෙන්න කලින් නවත්තගන්න පුළුවන් වෙන්න පුළුවන් ඒවා බලල.මට දැනෙනවා මට තව තව දරාගන්න අමාරු බව පහු ගිය අතීතය.හැමදාටම ආසයි ඔහේ පොඩි ළමයෙක් වගේ මොනවා හරි කතා කර කර ඉඳල ටිකක් ඉන්න තියෙනවා නම්.මේ ගෙවෙන මහා බොරු සංකීර්ණ ජීවිතේට කැමති නැහැ.අඩුම තරමේ බාටා දෙකක් දාගෙන පාරක බැහැල යන්නවත් බැරි නම් එංජිනේරු කම් වලින් මැනේජර් කම් වලින් විදායක කම් කියන ඒවගෙන් මොකටද. පොඩි කාර් කට්ටක් තියෙන,පොඩි ගෙදරක තමන්ගේ ගෑනියි දරුවෝ ටිකයි එක්ක ඉන්නවා ඇර දේවල් මිනිස්සුන්ට ඕනෙද? Im a very friendly person if u like please speak with me..
Interestsපුංචි කාලේ ඉඳල ගොඩක් විදුලි සංදේශ ක්ෂේත්‍රය සම්බන්ද දේවලට ආස කලා. අදටත් ඒක එහෙමමයි .
Favorite musicවියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් ;. සඳ තරු මල් මට දන් දුන් මගේ සොදුරු රුව නුබ අරගන්, හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ, මොනර කිරිල්ලී ( දුහුවිල්ලෙන් වත්සුණු තවරා ), ළඳුනේ ...., සියෝතුනේ උතුරින් මෙහි එන පියබා, තව ගොඩාක් තියෙනවා වෙලාවක ඒ ටිකත් දාන්න ඕන
Google apps
Main menu