අංගම්පොඩි

My blogs

About me

Gender Male
Industry Non-Profit
Location Sri Lanka
Introduction අංගංපොර යනු ඉපැරණි හෙළ රණ කෙලිය වන අතර නූතනයේ අංගම්පොර යයි කියා ගන්නා සැබෑ අංගම්පොර ඉතිහාසයට උරැමකම් නොකියන 'අංගංහොරු' බිහිවී ඇත. මෙයින් ඇතමුන් දකුණු ඉන්දියාවෙන් පැමිණි චීනඩි, කලරි වැනි ‍ද්‍රවිඩ සටන් ක්‍රම හදාරණ ලද්දන් වන අතර ඇතමෙක් කුන් ෂූ වැනි චීන හෝ ජපන් සටන් ක්‍රම අධ්‍යයනය කරන ලද්දෝ වෙති. මොවුන් මෙසේ මෙම උත්තරීතර ශිල්පීය සම්ප්‍රදාය කෙලසනු ලබන්නේ හුදෙක් ඔවුන්ගේ බඩ වියත රැක ගැනීම උදෙසාම වේ. මොවුන්ගේ සැබෑ ස්වරෑපය ලොවට හෙලි කිරීම මාගේ බ්ලොග්කරණයේ අරමුණයි. මෙම ශාස්ත්‍රය ඉගැන්වීම හෝ ප්‍රසිද්ධියට පත් වීම අප පරම්පරාව විසින් අනුමත නොකරන බැවින් හා පැරණි නීතිරීති වලට අනුව මෙන් අද පවතින පර සුද්දන්ගේ නීතිය හමුවේ මොවුන්ට දිය හැකි දඬුවම් අවම බැවින් ද මෙලෙස අප්‍රසිද්ධියේ සමාජය දැනුවත් කිරීමට අප තීරණය කරන ලදී.
Interests දේශීය කලා ශිල්ප