වෙද හාමිනේ
My blogs
| Gender | Female |
|---|---|
| Industry | Biotech |
| Location | Sri Lanka |
| Introduction | කොළඹ දෙමටගොඩ (එවකට මරදානේ) දේශීය වෛද්‍ය මහාමණ්ඩල වෛද්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඉන්දියාවේ ශ්‍රී රවින්ද්‍රනාත් මුකර්ජි ආයුර්වේද පාසලෙන් ආයුර්වේදය පිලිබඳ විශේෂ උපාධියක් ලබා ඇත. |
| Interests | බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර වලින් ''නිසි සුවයක් ලබාගත නොහැකි ''රෝග තත්වය කෘතිමව පාලනය කරමින් පමණක් සෑහීමකට පත්වන්නට රෝගියාට සිදුවන බොහෝ නිදන්ගත රෝග සඳහා ප‍්‍රත්‍යක්‍ෂ සුවයක් ස්වභාවික ආයුර්වේද ඖෂධ හරහා ළඟාකර දිය හැකි බව පැරණි ආයුර්වේද ඖෂධ සංග‍්‍රහයයන් පරිශීලනය කිරීමෙන් පසු වටහා ගන්නා ලදී. වර්තමානයේ අපගේ කාන්තා හා පුර්ෂ යන දෙපාර්ශයටම පවතින සියලුම ලිංගික ගැටළු සියල්ලටම පිළිතුරු දෙන්න මා විසින්ම මෙම ලිපි ලියන්න තීරණය කළා. මගේ මෙම සමාජ සත්කාරය සාර්ථක කරගන්න ඔයාලා සියලු දෙනාගේම සහයෝගය මම අපේක්ෂා කරනවා. |

