duliponline

My blogs

Blogs I follow

About me

Gender Male
Industry Manufacturing
Occupation Quality Assurance Manager
Location Colombo/Angoda, Sri Lanka
Introduction විසිතුරු මල් පබාලාගේ ඕනමැන්ටල් නොහොත් ඇන්ඩර්සන් ළමයා වන මම කුරා කුහුඹුවෙකුට වත් කරදරයක්, හිංසාවක් නොකරන ඉතා අහිංසක කොලුවෙක්මි
Interests ඇවිදීම, මතට තිත තියන සමාජයක් ගොඩනැගීම, අන්තර්ජාලය, කාඩ් ගැසීම, ආදී එකී මෙකී නොකී සියලුම වර්ගයේ ආතල් ක්‍රියා
Favorite Movies සාගා . . . ෆැන්ටසි . . . . එපික් . . . . වගේ ඒවට තමා ගොඩක්ම කැමති . . . හොල්මං එවුවට නං කොහොමත්ම කැමති නෑ (නිකං මොකටෙයි නින්දෙං බයවෙන්නෙ).
Favorite Music ක්ලැසික් අංසෙට තමයි ගොඩක්ම බර
Favorite Books පබා සහ සුදු පුලුං, නෑ එයාට ඒඩ්ස් නෑ, සයිමං අය්යගෙ ඕනෙම කෙටි කතාවක්