මම
My blogs
Blogs I follow
| Introduction | සියනෑ කෝරළයේ සුන්දර ගම්මානයක එක දිගට වසර අසූවකට වැඩි කාලයක් ගෙවා දැමුවෙමි. බිළිඳෙක්, සිඟිත්තෙක්, ලමයෙක්, තරුණයෙක්, වැඩිහිටයෙක්, මහල්ලෙක්; ඒ කාලය තුල මේ සියළුම චරිත රඟපැවෙමි. ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක්, ලෙස රටට යමක් කරන්නට වෙහෙසුනෙමි. සමිති සමාගම් කිහිපයකට සම්බන්ධ වී ගමට යමක් කරන්නට වෙහෙසුනෙමි. ඒ සියළු මතකයන් අද මා සතු උතුම් සම්පත්ය. නිදහසේ ස්මරණයේ යෙදෙද්දී මාගේ ඇස් කෙවනි තෙමෙනා ඒ මතකයන් අනගත 'රටකරවන' පරපුරට දැනගැනීමට සටහන් කර තබන්නේ එය මාගේ යුතුකමක් සේ සලකාය. |
|---|
