Blogger
පිටස්තරයා
On Blogger since: November 2010
Profile views: 922

My blogs

Blogs I follow

About me

GenderMale
LocationBandarawela, Sri Lanka
Introductionමම වළාකුලක් වගේ………………. ඒ වළාකුලේ තියෙන්නේ මගෙ තනිකම මගේ පාලුව මගේ සාපිපාසාව වගේ දේවල්………………… මට තියෙන ප්‍රශ්නේ මේකයි…… ඒ වළාකුල හුඟාක් ආසාවෙන් ඉන්නව කවුරු හරි මෙහෙම කියනවා අහන්න….. “මේ ලොකේ ඔයා ඉන්නේ තනියෙම නෙවෙයි …. මං ඉන්නවා ඔයත් එක්ක… ඒ වගේමයි මට ඔයාව දැනෙනවා… ඔයාගේ හද ගැස්ම මටත් දැනෙනවා…. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්…. මමත් ඔයා වගේම වළාකුලක්….. එන්න මාත් එක්ක අපි දෙන්නා එකතු වෙලා කඳු හෙල් මිටියාවත් උඩින් ඈතට ඈ…….තට පාවෙලා යමු…. මිනිස්සුන්ගේ හදවත් විනිවිද ගෙන කො‍ටු පවුරු බිඳගෙන ඈත ලෝකෙකට පාවෙලා යමු….” ඒත් තාමත් කවුරුත් ආවේ නම් නෑ…. තාමත් මම හොයනවා මගේ ජීවිතේ ස්ථානගත කරන්න ඕනේ තැන…. මට උරුම අහස හොයාගෙන මම තාමත් හුළඟට ඕනේ විදිහට පාවෙවී ඉන්නවා…. කවදා හරි දවසක කාගේ හරි අහසක මට ඉඩක් ලැබෙයි….. ඒත් මං දන්නේ නෑ ඒ අහස කොහේ තියෙනවද කියලාවත්…. ඔහේ පවෙලා යන මංමුලා උන වළාකුලකට ඉඩ දෙන අහසක් කොහේ තියේවිද..? එහෙම අහසක් කොහෙන් කියලා හොයන්නද…?
Interestsකවි ගැන රොක් music ගැන මම ගැන තවත් තිස් තුන් කෝටියක් දේවල්
Favorite moviesV for Vendetta, Bangkok dangerous, sweet November, Bambara wallalla, pura handa kaluwara, vampire kiss, the note book, ALi, I'm legend, Fanna, Kabhi al widhana kehena, Jaane thu ya jane na, how I wonder what you R ,
Favorite musicමෙහෙමයි... නිෂ්චිතව කියන්න බෑ ‍මේකට ආසයි කියලා.. මොකද මම ඩබල් ගේම් කාරයෙක්... ‍කුර්තා එකක් ඇදලා නන්දා මාලනීගේ ශ්වේත රාත්‍රිය බලන්න යන මමම හෙට චින්තිගේ show එකක් බලන්න යනවා වෙන්න පුලුවන්
Favorite booksපිටස්තරයා මහල්ලා සහ මහ මුහුද ඇට මැස්සා නිරැවත් වානරයා ප්‍රබුද්ධ
Google apps
Main menu