මුතූ
My blogs
| Gender | Female |
|---|---|
| Location | මාතර, රුහුණු රටේ, Sri Lanka |
| Introduction | බාල වියේ ඉදලම මම කවි, කතා, සිතුවම් නිර්මාණ කරන්න කැමතියි. තාත්තගෙ සුදු කඩදහියක ඉස් ඉස්සෙල්ලාම කුරුටු ගාපු බලිකුරුට්ට තමයි තවමත් මම මේ අඳීන්නෙ.. අම්ම වගේ කවි ලියන්න ආස හිතිලා අම්ම එක්ක හරි හරියට ලියූ කවිම තමයි තාම මම මේ ලියන්නේ.. මගේ මල්ලි පුංචි කාලෙ කළ දඟ වැඩ ගැන ගෙතූ කතා වගේ කතා තමයි තාම මම මේ ගොතන්නේ... ඒත්, මේවයෙ පොඩි පොඩි වෙනස්කම් තියනව තමයි. ඒ අපේ අත්දැකීම් නිසා. එච්චරයි! නැතුව මහ ලොකු වෙනසක් නෙවෙයි... මම තාම අත්දැකීම් ලබනවා. ඒ නිසාම තව හැදෙන්නටත් නිර්මාණ තියනවා. =) |

