රස්තා

Blogs I follow

About me

Gender Male
Industry Publishing
Occupation පරිඝණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පී
Location Matara, Sri Lanka
Introduction අම්ම තාත්තට ඇරෙන්න තාම කාටවත් තේරුම් ගන්න බැරිවෙච්ච චරිතයක්.කවුරුත් තේරුම් ගන්නත් උත්සාහ නොකරන චරිතයක්. මං ගැන තේරුම් කරන්න ගියාම හැමෝම මාව එයාලගේ ලෝකෙන් පන්නලා දාන්න හේතුව හොයන තරුණයෙක්...
Interests තනියම ඉන්න ආසයි
Favorite Movies විශේෂයක් නෑ
Favorite Music කසුන් කල්හාරගේ "සිහිනයට තරම්" සින්දුවටයි, ශාලිත සහ මහේෂ්ගේ "මං ඉන්නම්" (ජීවිතේ සුව දැනුනා) සින්දුවටයි ගොඩක් ආසයි..
Favorite Books සිඩ්නි ෂෙල්ඩන් මහත්තයා ලිවුව "ද ඩූම්ස්ඩේ කන්ෆිරසි" කතාවටයි, චන්දන මෙන්ඩිස් මහත්තයාගේ හැම "ෂර්ලොක් හෝම්ස්" පරිවර්තනයකටමයි කැමතියි..