Blogger
කෙන්කියුෂා 研究者
On Blogger since: April 2016
Profile views: 1,914

My blogs

About me

IndustryScience
OccupationResearcher
Introductionකෙන්කියුෂා යනු පර්යේෂකයෙකි. මා විශ්වාස කරන්නේ ස්ව්භාවධර්මයයි. මම මෙතෙක් කල් වෙනත් අයගෙන් දැනුම ලබාගැනීමම කලෙමි. එසේ දැනුම ලබාගැනීම ඉදිරියටත් කරමි. අප අනුන්ගෙන් ලබාගන්නා දැනුමට සාධාරණයක් ඉටු කල හැක්කේ එය පොදි ගසා ගැනීමෙන් නොව තවත් අය සමග හුවමාරුවෙන් බව විශ්වාස කරමි. එහෙයින්, එකතු කරගත් දැනුම හුවමාරු කර ගැනීමේ යුතුකම වෙනුවෙන් හැකි පමණින් ලියමි. ඒවා කියවන අයෙකු වේ නම් ඔවුන්ගේ දැනුමද අදහස් ද මටත් ලබාදී මා හරිහැටි නොදන්නා වපසරිය අඩු කරගැනීමට ද උදව්වන ලෙස ආරාධනය කරමි.
Google apps
Main menu