පිස්සු පුසා
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Industry | Technology |
| Location | කොට්ටාව, Sri Lanka |
| Introduction | ටිකක් විතර පිස්සු තියෙන(යාලුවොනම් කියන්නෙ හොදටම මොන්ගල් කියලා)හැම වෙලේම ෆුල් ආතල් එකේ ඉන්න සිම්පල් විදියට ඉන්න කැමති හොද පොරක්(මට හිතෙන හැටියට) |
| Interests | ගේම් ගැසීම,බ්ලොග් කියවීම,රැකියාව ලෙස ෆිල්ම් බැලීම සහ එකතු කිරීම,යාලුවොත් එක්ක වල බැහීම,සෙට් වීම,ජංජාලයේ සැරිසැරීම,බුකියේ සිටීම....තව ගොඩාක් තියෙනවා |
| Favorite movies | අවතාර,ද ලෝඩ් ඔෆ් ද රින්ග්,හැරී පොටර්,සෝ,ට්‍රාර්න්ස්ෆෝමර්ස්,ඇනිමේෂන් ඔක්කොම ෆිල්ම්ස් |
| Favorite music | අහන්න පුලුවන් හැම එකක්ම අහනවා :D |
| Favorite books | පොත් නම් කියවනවා අඩුයි,ෂර්ලොක් හෝම්ස් පොත් තමා කියවන්නේ.නවකතා නම් බලන්නෙ නෑඊ බුක් නම් කියවනවා,අහ් තව ටියුටොරියල් |

