Sachira Prashan
My blogs
| Gender | Male |
|---|---|
| Industry | Student |
| Occupation | Mahinda College ( www.mahindacollege.lk ) |
| Location | Hikkduwa, Galle, Sri Lanka |
| Links | Wishlist |
| Introduction | සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ මා ගැන වදන් කිහිපයක් කතා කිරීමටයි. මා තාමත් පාසල් යන කොලු ගැටයෙකි. වසන්නේ ගාලු පලාතේය. පරිගණක ක්‍රම ලේඛන භාෂා ඉගෙනීමෙහි ඇලී ගැලී වාසය කරන අතර බ්ලොග් කට්ටක්ද අටවාගෙන මෙසේ කල් ගත කරමි. අවශ්‍ය විටෙක ගිනි පිබීමෙහිද හසල දැනුමක් ඇත. මෙතෙක් වේලා ඔබ ඇමතූ මම රන්වන් මකරාය. අසා සිටි, නොසිටි ඔබ සැමට බොහොමත්ම ඉස්තූතියි |
| Interests | හැක් කිරිලි, පරිගණක ක්‍රම ලේඛන භාෂාවන් ඉගෙනීමෙහිද, වෙබ් අඩවි නිර්මාණය, පවත්වාගෙන යාමට හා බ්ලොග් අඩවි ඇටවීමෙහිද නිරත වී සිටිමි. |
| Favorite movies | සූර පප්පා, ඉක්කූබි ඩූ, වැනි කාටුන් වලට මෙන්ම ඇවෙන්ජර්ස් ලාටද එහි යකඩ මිනිසටද කැමැත්තක් දක්වමි. |
| Favorite music | පිං මදිද දන්නේනැ,හිමාලෙට වඩා උසයි,පෙරවදනක ........................................................... |
| Favorite books | පොත් කියවීමෙහි පෙර පරිදි ඇලී ගැලී වාසය කරමි. ශර්ලොක් හෝම්ස්, පන් පසිදුවන්ට, බිගල්ස්වර්ත්ගේ ගුවන් වික්‍රම, ආතර් සී. ක්ලාක් මහතාගේ පොත් සහා මිහිර, විජය, විදුසර වැනි පුවත්පත්ද මුතුහර, මනහර වැනි සගරාද මග නොහැර කියවමි............................... |
