BAWANTHA
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Industry | Student |
| Location | Sri Lanka |
| Introduction | මං ගැන මං මොනවා කියන්නද. ඉතිං මං ගැන දැනගන්න අපේ ගමේ ග්රාම සේකරව හම්බවෙන්න. මම ගැන මට වඩා ඒ මිනිහ දන්නවා. නැත්නම් චුට්ටක් ඉන්න අම්මගෙන් අහල කියන්නං. ඔන්න ඉතින් ඔච්චර අහන එකේ කියන්නන්කෝ. මම ලංකාවෙ ඉන්න ලැජ්ජ බයට හැදිච්ච හොඳ කොල්ලෙක්. ඊට වඩානම් මුකුත් දන්නේ නෑ. |
| Interests | එහෙම එකක් නෑ |
| Favorite movies | එකක් කියලා නෑ ගොඩක්ම කැමති ඇනිමේෂන් ඒවට තමයි |
| Favorite music | අහන්න පුලුවන් ඕනෙ මගුලක් |
| Favorite books | පොත් කියලා කීයක් නම් තියනවද |

