සසඳ
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Industry | Technology |
| Occupation | කොම්පීතර ජිල්මාට් (ජාලකරණ සහ අනෙකුත්) |
| Location | මීරිගම, අඹේපුස්ස, බස්නාහිර මායිමේ, Sri Lanka |
| Introduction | හොඳටම පිස්සු, ඒ තරමටම ලෙංගතු, තනිකම ප්‍රියකරන, සංවේදී, අනුන්ගෙ දුකට බඩ දන, ඒ හින්දම කොකු දාගන්න, විකාර අදහස් වලින් මොලේ අවුල් කරගත්තු, හොඳ හිතට කැවුත්තත් දෙන හද්දා මූකලානෙ ඇල දොල වල කරක් ගහපු අමුම අමු හිංගලයෙක්... |
| Interests | පොත්-පත්, පත්තර කියවීම / අන්තර්ජංජාලයේ කරක් ගැසීම / කොල්ලො එක්ක වදේ ගැසීම / නැටීම / චිත්තරපටි බැලීම හා අනෙකුත් විකාර දේ... |
| Favorite movies | අපෝ හෙන ගොඩක් තියෙනව. ඒ අතරින් The Last Samurai, Matrix, King Arthur වගේ ඒවට ගොඩක් ආසයි. |
| Favorite music | මේ දවස්වලනම් අමරසිරි මහත්තයගෙ "ඔබ ආයෙමත් ඇවිදින්..." |
| Favorite books | ෂර්ලොක් හෝම්ස්ගෙ ඕන එකක් / ලෝචනා / විලම්භීත / තිලක / තිලක හා තිලකා |

