Blogger
myhobotales
On Blogger since: May 2016
Profile views: 1,734

My blogs

About me

GenderFemale
IndustryArts
Occupationවෘත්තීමය වශයෙන් සිහින දකින්නෙකි
Locationගෙන්දගම් පොළොව, ලෝක බෝලෙ, Sri Lanka
Introductionසුරකුමරියන්,කිඳුරන්,කතා කරන බෝනික්කන්,රතු මකරුන්, පැණි කැවිලි ගෙවල් ,පියාඹන පලස්,මැජික් පින්සල්, මැජික් බෝංචි වැල් ඇයි රබ්බඩ පැංචලා, මොමෝතරෝලා, වානර වික්‍රමලා, සුරූපීලා, විරූපීලා, රපුංසලීලා, හිම කුමාරිලා විතරක් නොවෙයි අලි බබාලාත් හොරු හතලිහත්, බාබායිගාලත්, කෑදර සාර් රජගොල්ලොත්, ගෙඹි කුමාරිලත් හත්පෙතිමල්, පුදුම රතු කුසුම්, සිංදු කියන මාළු මගේ ලෝකයේ ඕනෑ තරම්......
Interestsහැම දෙයකටම, හැම කෙනෙකුටම, හැම තැනකටම, හැම මොහොතකටම කතාවක් තියනවා. ඒ හැම කතාවක්ම දැන ගන්න මම කැමතියි.
Google apps
Main menu