පොලා

Blogs I follow

About me

Gender Male
Industry Engineering
Location ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
Introduction නමින් මම දිනුක මල්ලවආරච්චි. ඇත්ත නම දිනුක උනත් පාසලේ හතේ පන්තියෙදි වැටිච්ච 'පොලා' කියන නම කැම්පස් එක දක්වාම ගිය නිසාත් පොලාව දන්න ගොඩක් දෙනෙක් දිනුකව දන්නෙ නැති නිසාත් තමයි ඒ නමින් ම පෙනී ඉන්න හිතුවෙ. වෙන මං ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
Interests හොඳයි කියල හිතෙන හැම දෙයක් ගැනම