දිනිතියි මිතිලියි....
My blogs
Blogs I follow
| Gender | Female |
|---|---|
| Occupation | student |
| Location | Mississauga, Ontario, Canada |
| Introduction | මම දිනිති , නංගි මිතිලි , අපි දෙන්නම පෙර පාසල් ගියේ ගාල්ලේ , Rainbow Kids පෙර පාසලට , ඊට පසුව ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හතරෙ පන්තියේ මම ඉගෙන ගනිත්දි , නංගි දෙකේ පන්තියේ හිටියේ . අපේ හිතට දැනෙන දේ අකුරු කරන්නේ මේ බ්ලොග් සටහනේ.. මාමේ, නැන්දේ , අයියේ , අක්කේ මේ සටහනට ඇවිත් අපේ අඩුපාඩු පෙන්නල දෙන්න , දිරිගන්වන්න, අනේ අපේ හිත් රිදවන වැරදි ,නරක දේ මෙහි සටහන් කරන්නට එපා , අපි ඔයාල හැමෝගෙම පුංචි පැටවුනේ , අපි දෙන්නා ඔයාල හැමෝමට ගොඩාක් ආදරෙයි .... |
