සජීව විජේවීර
My blogs
Blogs I follow
| Location | Galle, Sri Lanka |
|---|---|
| Introduction | මම කව්ද කියල පුංචි කුතුහලයක් ඇති නේද ? ඒ නිසානේ මෙතැන බලන්න ආවේ. කමක් නෑ. ඇත්තටම මම දන්නෙ නැහැ මම කව්ද කියලා...... උප්පැන්න සහතිකේ නම තියෙන්නේ වේරගොඩගේ සජීව දේවප්‍රිය විජේවීර කියලා. භාවිතා කරන්නේ සජීව විජේවීර කියලා. මගේ වාසගම වේරගොඩගේ උනත් කව්රැත් හිතන්නේ මමත් විජේවීර කෙනෙක් කියලා. මොනව කරන්නද ? භාවිතයේ වැරැද්ද....... මම හිතුවේ මේ රට වෙනස් කරන්න ඕන කියලා. ඒත් ඒකට විප්ලවය තෝරගත්තේ නැහැ. තෝරගත්තේ මාධ්‍ය. මම දැනට සාර්ථකයි කියලා මම හිතනවා. සජීව විජේවීර නමින් හදුන්වන මම ඉපදුනේ හඩක් නැති මිනිසුන්ට හඩක් වෙන්න කියලා මම හැමතිස්සෙම හිතනවා. ඒ නිසා මම කවුද කියලා අනාගතය විසින් තීරණය කරාවි. |
