ඉන්දික උපශාන්ත
My blogs
Blogs I follow
| Introduction | සරළ, ප්‍රබුද්ධ, පීචං වෙනසක් නැතිව රස රස විඳන, හිතට වැදුන දේ අගයන, විරුද්ධ දේට සෘජුවම එරෙහිවෙන, මහපොලොව උඩ නිරුවත් දෙපයින් ඉන්න මිනිසෙකුගේ දශක හතරකට ආසන්න ජීවිතේ අහපු, දැකපු, විඳපු කතා ගොන්නක එකතුවයි මේ. මේ වැඩේට විවරන දීපු, මගේ පෝස්ට් වලට තැනක් දී මාව දිරිමත් කෙරු කතන්දර සහෘදය..ඔබට සැමදා මගේ ප්‍රණාමය. |
|---|

