භෞතික
My blogs
| Gender | Male |
|---|---|
| Location | Sri Lanka |
| Introduction | මම භෞතික. මම උත්සහ කරන්නෙ ඔයාලා සමහර විට කලින් දැකලා තියන දේවල් දිහා වෙනස්ම විදිහට පෙන්නලා දෙන්න. මම කතා කරන්න ගොඩාක්ම කැමති මාතෘකාවක් තමයි ලෝකයේ පැරණි මානව ශිෂ්ටාචර ගැන. මේ ශිෂ්ටචාර ගැන හොයලා බලද්දි ඇතතට අපූරු තොරතුරු ගොඩාක් දැනගන්න පුලුවන්. ඔවුන් ජිවත් උන ආකාරය, ඔවුන්ගෙ විශ්වාස, ඔවුන් ස්භාව ධර්මයත් එක්ක ගණුදෙණු කරලා තියන ආකාරය එ වගෙම ඔවුන් භාවිතා කරලා තාක්ෂණය. මේ තොරතුරු ඇත්තටම පුදුමාකාරයි. ඒ වගෙම මේ සමහරක් ශිෂ්ටාචාර අභිරහස් ලෙස මේ මහපොලවෙන් අතුරුදන් වෙලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. මේ දේට මොනවගේ දෙයක් හෙතුවෙන්න ඇත්ද? මේ දේවල් ගැන හොයන එක තමයි මගේ විනෝදාංශය. |
| Interests | Ancient civilizations |

